Sinhala Songs - අලුත් අලුත් සිංහල සිංදු එකම තැනකින් බාගන්න.



කට්ටිය ඉතිං සිංහල සිංදුවක් හොයන්න ගියාම නාගන්නවනේ.එහෙම නැත්තන් අර සිංදුව නෑ,මේක නෑ,අරක හොයන්නේ කොහොමද,අර සිංදුවේ නම මොකක්ද ප්‍රශ්න ගොඩයි.ඔන්න ඕවට විසදුමක් විදිහට ලංකාවේ කොල්ලෙක්ගේ එළකිරි වැඩක් තමා මේ..සිංහල සිංදු එකම තැනකින් download කරගන්න,මේ "Sinhala Songs" ඇප් එක හරහා පුළුවන්.දවසින් දවස එන ඕනේම අලුත් සිංහල සිංදුවක් දැන් ඕනෙම ඇන්ඩ්‍රොයිඩ් කෑල්ලකින් බාගන්න පුළුවන්. මිට බස් සිංදු ,ලොරි සිංදු,බූට් සිංදු කියල බේදයක් නෑ.. :D :D

සිංදුව විතරක්ම නෙමෙයි.සිංදුවල,

  • Video
  • Audio
  • Lyrics

ලේසියෙන් බාගන්න පුළුවන්.ඒ වගේම ඇප් එක හරහාම සිංදුව අහන්න,අලුතෙන් එන සිංදු Notification වලින් දැනගන්නත් පුළුවන්.තව විශේෂ දෙයක් තමා මේ ඇප් එකට ඔයාලට උනත් සිංදු add කරන්න පුළුවන්.

  • Latest Video
  • Latest Audio
  • Audio Top 10
  • Video Top 10.

වගේ categories තියන නිසා හොදම සිංදු ලේසියෙන් හොයාගන්න උනත් පුළුවන්.එහෙනන් try එකක් දීල බලන්නකෝ ඇප් එක.පහල ලින්ක් එකෙන් බාගන්න,,

0 comments: