Google Handwriting Input - පොතේ ලියනවා වගේ ටැබේ ලියන්න.(සිංහලත් ඇතුළුව භාෂා 82ක්)



Google දාල තියන පට්ට ඇප් එකක් තමා මේ.message type කර කර suggessions එනකන්වත් ,නැත්තන් type කරන්න අමාරුවෙන් හෙමින් හෙමින් type කරන්නවත් ඕනෙ නෑ..අපි සාමාන්‍යයෙන් පොතේ අකුරු ලියනවා වගේ ලියන්න තමා තියෙන්නේ.කිසි අවුලක් නැතුව ලියවෙනවා.

පට්ටම වැඩේ තමා මේකෙන් සිංහල අකුරුත් ලියන්න පුළුවන් එක.languages 82කට මේක support කරනවා.ඒ වගේම තමා emoji icons අදින්න තමා තියෙන්නේ.ඇඳලා add කරගන්න පුළුවන්.

tab වලට තමා පට්ටටම හරියන්නේ.4න් වලටත් අවුලක් නෑ.හැබැයි 4.5inches වත් display එකක් තියනවනන් තමා හොඳ.නැත්තන් ටිකක් විතර අමාරුයි වැඩේ,android 4.0.3 ඉඳල උඩ versions වලට තමයි මේක වැඩ කරන්නේ.

මේ ලින්ක් එකෙන් පුළුවන් බාගන්න.

පහල තියනවා screenshots ටිකක්.දාල බලන්න කලින් ඒ ටික බලලා comment එකක් එහෙම දාල යමු. :D











0 comments: