PhotoMath - ලොකු ලොකු ගණන් වලට උත්තර කැමරා එකෙන්.(තවත් එක් කැල්කියුලේටරයක් නොවේ.)



ෆෝන් එකේ කැමරා එකෙන් ෆොටෝ ගන්නවා ඇරෙන්න අපේ වැඩ ඉක්මනින් කරගන්න පුළුවන් විදිහක් ගැන අහල තියනවද?මෙහෙම කිව්වොත්,කොහොමද maths පේපර් එකක(O/L හරි A/L ) තියන ගාණක් කැමරා එකට focus කරහම උත්තරේ එනවනං??නිකන්මත් නෙමෙයි,ගාණ හදන steps ටිකත් එක්කම.අමුතුම ෆිලින්ග් එකක් එනවා නේ? :D අන්න එහෙම දේවල් කරන්න පුළුවන් app එකක් තමා PhotoMath කියන්නේ.හැබැයි O/L හරි A/L හරි කරන  ඩෑල් වලට මේක අහුඋනොත් විනාස වෙන්නත් පුළුවන් ඈ..Try at your own risk. ;)

සෑහෙන කාලෙකින් පොඩි කෙටිල්ලක් දාන්න අවේ.buzy පීපල්නෙ ඉතිං.. :D වැදගත් වෙයි කියලා හිතෙන පොඩි app කෑල්ලක් හම්බුනා.සමහරුන් දන්නවත් ඇති.2015 වල release උන හොදම app වලින් එකක් තමා PhotoMath කියන්නේ.app එක සිම්පල් හැබැයි වෙන වැඩේ ගොඩක් ලොකුයි.android විතරක් නෙමෙයි මේක windows 4න් වලටත් තියන app එකක්.මේකෙන් අනුකලනය,අවකලනය ගණන් උනත් හදාගන්න පුළුවන් වගේම තව develop වෙන app එකක්.
-app එක open කරාම කැමරා එකත් open වෙනවා.
-විසදන්න ඕනෙ ගාණ display එකේ පෙන්නන කොටුවට ඇල්ලුවම උත්තරේ නිකන්ම එනවා.
-ඒ උත්තරේ උඩ tap කරහම එකේ steps ටික බලාගන්න පුළුවන්.

පහල ලින්ක් එකෙන් download කරගන්න පුළුවන්.screenshots ටිකකුත් දාන්නන්.
වැඩේ හොදයි වගේනන් comment එකක් දාන්න අමතක කරන්න එපා..අනිත් අයටත් පේන්න share කරන්න.




0 comments: