drupe-පොඩි පොඩි චැට් ලොකු ලොකුවට,පිලිවලකට කරන්න.


මාසෙකට සැරයක් එන හොඳ පොඩි ඇප් එකක් ගැන පොස්ට් එකක් ලියන්න කියලා හිතුනා.:) අද මන් කියන්න යන ඇප් එක release උනේ ගිය මාසේ(ජුනි).මේ ජුලි මාසේ උනත් ඇප් එක පට්ට කියලා හිතුන නිසා ඒක ගැන කියන්න හිතුනා. |8 |8

වැඩි විස්තර ඕනෙ නැනේ..මේක දැනට google play store එකේ තියන හොඳම rating තියන ඇප් එකක්.මමත් දැකලා තියන හොඳම contacts manage කරන,පට්ට messenger ඇප් එකක්..දැන් බලනවා ඇති මොකක්ද යකෝ මූ කියන්නේ මෙච්චර messenger ඇප් අපි ලඟ තියෙද්දී කියලා.. :D හරි ඉතින් ඔය ඔක්කොම ඒවා තිබ්බට තැන තැන ඔහේ තියන එකනේ වෙන්නේ,ඕනෙ වෙලේට මෙනු එකෙන් අමාරුවෙන් හොයාගෙන open කරගෙන පොඩි චැටක් දානවා ඔන්න ඔය කියපු අවුල් නැති කරන්න තමා මේ ඇප් එක හදල තියෙන්නේ. |8

ඇප් එකේ නම drupe..පහල ලින්ක් එකෙන් බාගන්න පුළුවන්.. 9.1 MB


පහල තියනවා screenshots වගයක්.බලලම ඇප් එක දාගෙන බලපල්ලකො..කොමෙන්ට් එකකුත් දාමු මොකක් හරි අලුත් දෙයක් හම්බුනනන්.. :D















2 comments: