Showing posts with label rhcsa. Show all posts


සාමාන්‍යයෙන් ඕනෙම Linux පාවිච්චි කරන කෙනෙක්ට බලාගන්න පුළුවන් දෙයක් තමා මේ උඩ තියන රුප සටහනේ වගේ Directories සෙට් එකක්. මේ එක එක Directory එකෙන් මොකද වෙන්නේ, ඒවගේ මොනාද තියෙන්නේ කියලා දැනගෙන ඉන්න එක Linux පාවිච්චි කරන හැමෝටම වැදගත්.



 RHCSA එහෙමත් නැත්තන් Red Hat Certified System Administrator කරන හරි, කරන්න බලාපොරොත්තුවෙන් හරි ඉන්න සැට් එකක් ඉන්නවනං පොඩි help එකක් වෙයි මම අලුතෙන් පටන් ගන්න මේ ටියුටෝරියල් සැට් එක.Disk partitioning, Managing logical volumes, network එක configure කරගන්න විදිහ, root password සෙට් කරන විදිහ, Processes and services,Job scheduling මේ වගේ ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.