Showing posts with label pendrive. Show all posts

සෑහෙන දෙනෙක්ට තියන ප්‍රශ්නයක්නේ එක පාරටම pen එකට මුකුත් copy කරන්නවත් pen එකෙන් අපේ machine එකකටවත් මුකුත් copy කරගන්න බැරි වෙන එක.Delete button එකක් එහෙම හොයන්නත් නැති වෙනවනේ.. :v :v එහෙම වෙලාවට මොකද කරන්නේ?




ඔහොම වෙලා නැත්තන් ඉතින් අපි එහෙම කරලම බලමු නේ?? :D
එහෙනන් මොකක් හරි ඔය තියන pen එකක් අරන් ගහන්නකෝ machine එකට, |8

- windows + R එබුවම run එක open වෙනවා යටින්.
-එකේ regedit කියල type කරලා enter කරාම Registry Editor වින්ඩොව් එක open වෙනවනේ.
-වන් අත පැත්තේ තියනවනේ folders සෙට් එකක්.එකෙන් පහල කියල තියන path එකට navigate කරන්න.

HKEY_LOCAL_MACHINE > SYSTEM > CurrentControlSet > Control

දැන් folder structure එක ඇති මේ වගේ..


-Control එක ඇතුලේ folders ගොඩාක් තියනවනේ??.StorageDevicePolicies කියලා folder එකක්  තියනවද කියල බලන්න..

 අප්පටසිරි එහෙම එකක් නැද්ද??එහෙනන් එහෙම එකක් හදපන්. :D (සමහර අයගේ එහෙම folder එකක්  තියනවා.තියනවනන් හදන්න ඕනෙ නෑ.ඒ අය මේ step එක අත අරින්න.)

-Control එක උඩ right click කරා New > key
-Add වෙන folder එක StorageDevicePolicies කියලා name කරන්න,
-දැන් ඒ folder එක උඩ click කරාම දකුණු ඇත පැත්තේ තියන හිස් ඉඩක right click කරලා New >  DWORD(32-bit) Value කියන එක දීලා add වෙන file එක writeprotect කියලා name කරන්න. පහල  තියනවා screenshots.







දැන් හරිනේ.ඔන්න දැන් වැඩේ කරමු.close කරන්න එහෙම එපා ඕක(Registry Editor එක)..

PEN රාජයාව jack කර තිබීම අනිවාර්ය වේ,,,

-දැන් හදාගත්ත writeprotect කියන file එක double click කරාම පොඩි වින්ඩොව් එකක් එනවා Edit  DWORD(32-bit) Value කියලා.
-එකේ Value data කියන  field එකට 1 කියලා value එක දෙන්න.(0 නේ තියෙන්නේ,ඒක මකල 1 දෙන්න.)


-දැන් OK කරලා.pen එක safety remove කරන්න.
-ආයේ machine එකට jack කරලා මොකක් හරි copy කරන්න හරි delete කරන්න හරි බලන්න.

දැන් අර කලින් දැකපු නෑ කියපු error එක දකී.. :D :v ..දැන් ඉතින් ඔහොම්මම තමා..pen එකට කෙලෙව්වනේ කියලා බනින්න එපා ඉතින්.පොඩි පොඩි වැරදි වෙනවනේ..

පොඩි වැරැද්ද හදාගන්නත් දැනගන්න එපැයි.එකනේ වැදගත්.පොඩි scene එකක් කරන්න තියෙන්නේ.

-pen එක writeprotect වෙලානන් අපි ඔය හදාගත්ත DWORD එකේ  Value data කියන field එකේ value  එක 1යි.ඒක මකල 0 කරන්න.(උඩ 1 කරන්න කිව්ව විදිහටම තමා,)
-දැන් pen එක safetyremove කරලා අයෙත් jack කරලා බලන්න.

pen එකක write protect උනාම ඒක හදන්න තියන එකම ක්‍රමේ නෙමෙයි මේක.තව ක්‍රම තියනවා.

වැඩේ හොන්දයිනන් ,මොකක් හරි අවුලක් ගියානන් comment එකක් දාලා යමල්ලා...