One-click activation for Microsoft Office & Windows



පොඩි ගැජමැටික් එකක් අරන් අවා වැඩේ ටිකක් ලේසි කරන්න.අපිට ඉතිං හැමෝටම වගේ සල්ලි නෑනේ original windows කොපි එකක් හරි,එහෙමත් නැත්තන් office පැකේජ් එකක් හරි ගන්න ;). ඉතිං අපි ඔක්කොමලා හොර කොපි use කරනවා.windows කොපි එකටනං කොහෙන් හරි activator එකක් අරගෙන activate කරලා දානවා.(සමහර වෙලාවට ඒකත් අමතක වෙලා 30 days trial එක ඉවර වෙනවා :D)හැබැයි office වලටනං අපි ඉතිං activator එකක් දාන්නේ කලාතුරකින්නේ..




ඔය උඩ තියන මැසේජ් එක දැකලා නැති එකෙක් ලංකාවේ නැතුව ඇති මන් හිතන්නේ.. :D ඕක close කරලා දාල වැඩේ කරන් යන්නනේ අපි පුරුදු වෙලා තියෙන්නේ.හැබැයි MS Visio වගේ package trial එකෙන් පස්සේ මුකුත් කරගන්න බැරි වෙනවා.අන්න ඒ වෙලාවට activator එක නැතුව බැරිවෙනවා.windows සහ office package එක click එකකින් activate කරගන්න පුළුවන් මං මේ දෙන ගැජට් එකෙන්.ආයේ වෙනම අරක activate කරන්න මේක කරන්න ඕනෙ නෑ.ඔක්කොම එක පාර activate වෙලා යනවා. 
මේකෙ හරි එකක් හොයාගන්න අමාරු උනා නිසයි මේක දැම්මේ.ඔන්න පහල ලින්ක් එකෙන් බාගන්න.



More info -
  • Size - 2.82MB
  • KMSPico Activator 9.1.3 can enable:

Activate Windows 8 Enterprise
Activate Windows 8 Professional
Activate Microsoft Office 2013
Activate Microsoft Office Visio 2013
Activate Microsoft Office Project 2013
Activate Microsoft Office 2010
Activate Microsoft Office Visio 2010
Activate Microsoft Office Project 2010
Activate Windows 7 Enterprise
Activate Windows 7 Professional
Activate Windows Vista Enterprise
Activate Windows Vista Professional


Download කරගත්තට පස්සේ, file එක extract කරලා install කරගන්න.ඊට පස්සේ install කරගත්ත එක run කරාම එන GUI එකේ රතුපාට button එක click කරාම,වැඩේ වෙනවා නිකන්ම.(පොඩි පොඩි අමුතු සද්ද වගයක් ඇහෙයි ඈ... :D)

වැඩේ හරි ගියානන් comment එකක් දාල යන්න අමතක කරන්න එපා..







0 comments:

Debug PHP with Sublime Text.



This blog post is about making sublime text to debug PHP. To do this we need  Xdebug ,PHP extension to work together with Sublime Text. I think this is something cool because most of you work with sublime text as it is a simple and a professional text editor,but if you are a PHP guy you may have to leave it because of not providing debug capabilities.So let's insert debugging in to sublime.


Step 1 - Installing Xdebug and making it work

  • > Create PHP file with the <?php phpinfo(); ?> code in it and save it in the root directory of your web server.In my case I use XAMPP,so I will save it in C:\xampp\htdocs\xampp\anything.php.
  • > Then load that page from your browser http://localhost/xampp/anything.php and press Ctrl+A(Select the whole content) and Ctrl+C(Copy content).
  • > Go to Xdebug Download and select  custom installation instructions under releases and paste it in the text box and click "Analyse my phpinfo() output ".
  • > If "Xdebug Installed" field in summary says "Only as php extension" if you have already installed Xdebug. If it says "No" then follow the instructions and install it. 
  • > After installing,you can confirm it by running phpinfo().You will see that "with Xdebug v2.40 XXXXXXXXXX"




Step 2 - Install sublime text plugin

In Sublime text, go to Preferences -> Package Control and then type "Install Package". When the repositories are loaded, type in "Xdebug" and choose "Xdebug Client".



After installing you will be able to set breakpoints in your code by Right click document -> Xdebug -> Add/Remove breakpoints.
Although Xdebug is installed, it is not configured properly.So we need to do some changes in "php.ini" file of the web server.

Step 3 - Configure Xdebug

  • >Go to xampp -> php ->php.ini
  • >Scroll to the bottom,there you will find the Xdebug section.If not create it as follows.
  • >Only uncomment/add following lines. (Leave the "zend_extention", as it depends on your installation and it was given in step 1)

[XDebug]
zend_extension = C:\xampp\php\ext\php_xdebug-2.4.0rc2-5.5-vc11.dll
xdebug.remote_enable = 1
xdebug.remote_handler = "dbgp"
xdebug.remote_host = "127.0.0.1"



Step 4 - Install Xdebug helper addon in your browser


Sublime text knows when to listen to browser when a certain cookie is set. For sublime this cookie is "XDEBUG_SESSION =sublime.xdebug".
We have to set this cookie manually unless we use a helper addon in our browser.In my case I use chrome,and the addon can be downloaded from the following link,so we can disable and enable debugging whenever we want.

Download Xdebug Helper Here

After installed, go to your Chrome Preferences -> Extensions -> Xdebug Helper -> Options and configure the addon as follows.



Step 5 - How to Debug

  • >Set a Breakpoint/Breakpoints in the php code.(Break point must be on a line of php code)
  • >Then go to Tools -> Xdebug -> Start Debugging.
  • >Then sublime text layout will change like in the following image



  • >Open your browser and load the php page/project.You will note a  "Bug" icon in right hand corner of the url bar.
  • >Click on it and make it "Debug".



  • >Refresh the page and proceed the functionality of the web page.
  • >When you hit the breakpoint,the web page will be freezed or remain loading.
  • >Now go to sublime text,You can now see the values/parameters passed and other related details.



  • >To move to the other breakpoint or to run the program , right click on the document -> Xdebug ->Run.




We are done.. It's debugging time..Try it! Comment if you need more or less..







0 comments:

Sinhala Songs - අලුත් අලුත් සිංහල සිංදු එකම තැනකින් බාගන්න.



කට්ටිය ඉතිං සිංහල සිංදුවක් හොයන්න ගියාම නාගන්නවනේ.එහෙම නැත්තන් අර සිංදුව නෑ,මේක නෑ,අරක හොයන්නේ කොහොමද,අර සිංදුවේ නම මොකක්ද ප්‍රශ්න ගොඩයි.ඔන්න ඕවට විසදුමක් විදිහට ලංකාවේ කොල්ලෙක්ගේ එළකිරි වැඩක් තමා මේ..සිංහල සිංදු එකම තැනකින් download කරගන්න,මේ "Sinhala Songs" ඇප් එක හරහා පුළුවන්.දවසින් දවස එන ඕනේම අලුත් සිංහල සිංදුවක් දැන් ඕනෙම ඇන්ඩ්‍රොයිඩ් කෑල්ලකින් බාගන්න පුළුවන්. මිට බස් සිංදු ,ලොරි සිංදු,බූට් සිංදු කියල බේදයක් නෑ.. :D :D

සිංදුව විතරක්ම නෙමෙයි.සිංදුවල,

  • Video
  • Audio
  • Lyrics

ලේසියෙන් බාගන්න පුළුවන්.ඒ වගේම ඇප් එක හරහාම සිංදුව අහන්න,අලුතෙන් එන සිංදු Notification වලින් දැනගන්නත් පුළුවන්.තව විශේෂ දෙයක් තමා මේ ඇප් එකට ඔයාලට උනත් සිංදු add කරන්න පුළුවන්.

  • Latest Video
  • Latest Audio
  • Audio Top 10
  • Video Top 10.

වගේ categories තියන නිසා හොදම සිංදු ලේසියෙන් හොයාගන්න උනත් පුළුවන්.එහෙනන් try එකක් දීල බලන්නකෝ ඇප් එක.පහල ලින්ක් එකෙන් බාගන්න,,

0 comments: